Mata loku prassanayak wela thibba oka mokadda me ratawal deka karanna hadanne kiyala. oya hari lassanata mata eka visadala hariyata pehedili karala kiyanava ❤ thank you ayye
Me kathawa aththa. Branded bdu un wikunanawa unge rata athule withrak. Mkd mn sailor kenek. Me kiypu serama api as deken dakinwa. China karayo mulu africawa purama innwa. Anika chinese bdu quality na qwata anith branded bdu wlta wda hoda bdu unge thiyenwa. Tech wicky qwa serama hri❤
nice with current affair content mchn, and these are very usefull to get future decision. even as a sri lankan and sri lankan goverment need to focus on world situation to get a future decision, but i dnt knw goverment consider about next 10, 15 year or not,
ow dan chinese research publications godak google scholar eketh ynwa. habai ehemama kiyanna ba amricawe MIT eke ewn ehema krana projects next level eke thiyenw
People often ignore the fact that China has actually requested tax reductions. Their market is struggling-shipping is being canceled, goods are piling up, and thousands are losing jobs. The U.S. has already reduced taxes on items that matter to them, because honestly, who’s chasing after Chinese shirts anymore? China is even looking toward the Indian market now, despite ongoing border tensions. And the Chinese-funded runway in Bangladesh could have serious consequences for the entire region. It's time to stop falling for empty rhetoric.
අති විශිෂ්ටයි පුතා ඔයාගෙ දැනුවත් කිරීම.ස්තුතියි...🎉❤
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.
මට මතක විදිහට,ඇමෙරිකාව ඉරාකයට පහර දුන්නේ, සදාම් හුසේන් එයාගේ තෙල් විකිණීම ඩොලර් වලින් මාරුවෙලා, යුරෝ වලට මාරු වෙච්ච නිසයි.
හරියටන හරි 😌
චීන බඩු උසස් තත්ත්වයට ඇවිත් කියන්න හොදම උදාහරණය තමයි BYD U8 රථය. මේ වෙනකොට බෙන්ස් G wagon එකත් එක්ක සංසන්ධනය කරන, එහෙම නැත්නම් අළුත්ම Land Rover එක්ක සංසන්ධනය කරන මට්ටමට BYD ඇවිත් තියෙනවා. ඉතින් තව අවුරුදු 5-10 යනකොට ලෝකයේ හොදම නිශ්පාදන එන්නෙ චීනයෙන්.
Canada නම් දැනටම US products boycott කරන්න පටන් අරන් තියෙන්නෙ. මේ සැරේ tesla එකට auto show එකේ display කරන්න දුන්නෙත් නෑ. Supermarket එකකට බඩු ගන්න ගියත් canadian කියලා stickers ගහලා තියෙන්නෙ canadian products වලට.
දැනගෙන හිටියෙ නෑ බන් කෝනාරයා tech videos එහෙමත් කරන බව😊❤
සුපිරි-විකී 🥰
ඔයාගෙ පැහැදිලි කිරීම ඉතාම සාර්කයි. මොකද ඔයා ලංකාවේ අයටයි මේ වීඩියෝව කරන්නෙ. අපේ අයට හිතන්න දෙයක් ඔයා දුන්නා. හැබැයි ඇමරිකාවටවත් චීනෙටවත් මේ කිසිම දෙයක් අදාල නැහැ. එයාලා කරාට පස්සෙයි අපි දන්නෙ. වැදගත්ම දේ ඒ ගැන ඔයා අධ්‍යනය කරන එකයි.
Mata loku prassanayak wela thibba oka mokadda me ratawal deka karanna hadanne kiyala. oya hari lassanata mata eka visadala hariyata pehedili karala kiyanava ❤ thank you ayye
සුපිරි පැහැදිලි කිරීමක් ❤
BRICS currency එකක් USD වලට alternative එකක් විදිහට ගේනවා කිව්වම ට්‍රම්ප් ගැරඬියාට භූමිතෙල් ගැහුවා වගේ දැඟලුවේ... USD ප්‍රින්ට් කරන්නේ ඇමරිකාව විතරයි... ලෝක බලවතා වෙලා ඉන්න නම් dollar එකේ පැවැත්ම අනිවාරෙන්ම ඕනි 😅❤
හරිම වචනේ. USD print කරනවා විතරයි. උන්ගේ රටේ ණය සෑහෙන්න වැඩියි. ඒත් දැනෙන්නේ නෑ USD වලට තියෙන ඉල්ලුම නිසා.
පිස්සෙක්ද 😂 උද්දමනයක් කියල දෙයක් අහල නැද්ද ලංකාවෙ ඉදලවත් හිතෙන හටියට සල්ලි අච්චු ගහන්න බෑ යකො
@@pasandsilva හිතෙන විදිහට සල්ලි අච්චු ගහනවා කියලා කොතනද කියලා තියෙන්නේ 😅
ඔව් ඒකත් එකක්, හැබැයි ඉතිහාසයේ ඕක දරුනුවටම ගිය සිදුවීම් දෙකක් තියෙනවා...😌
ඇමෙරිකාව ණය ගෙවන්නෙ ඩොලර් අච්චු ගහල.මොකද ණය හිමිය චීනය වැඩි පුමානයක්.
චීනය දැන් ණය ගැනීම අඩු කරල රන් වලින්
තමයි ගනුදෙනු..
A Good video ❤.
පොඩි නිවැරදි කිරීමක්.
Normally ''tariff'' කියන වචනය කියන්නෙ ටැරිෆ් කියලා. ටාරිෆ් කියන එක හරි ඇති, නමුත් යූස් කරන්නෙ හරි අඩුවෙන්
Ado mara wadayk una ahan inna😅
@nethulone it is what it is🫣
ඇත්තටම විකුම් අයියේ ඔයා රජයටත් වඩා දුර හිතලා තියෙනවා ඔයාට මේ රටේ ආර්තික විශ්ලේශක තනතුරක්වත් දෙන්න ඕනි . මොකද දැන් ඉන්න ආර්තික විශ්ලේශක යෝ පොත පතට එහා දැනුමක් දන්නේ නෑ.❤❤
බොහොම ස්තුතියි, හැබැයි ඒකට මට වඩා ගොඩාක් ගොඩාක් දක්ෂයෝ ඉන්නවා මල්ලි... ප්‍රශ්නේ ලංකාවේ බහුතර ආර්ථික තීරණ ගන්නේ දේශපාලනික පැත්තෙන් හිතලා. අවශ්‍ය දේ නෙවෙයි බලය ගැනීම්, බලය පවත්වාගැනීම්, සතුටු කිරීම්, ඥාති පිදීම්, පාක්ෂිකයෝ සතුටු කිරීම්, අල්ලස් වගේ ගෝත්‍රික දේවල්වලින් පෙරලා තමයි රටේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ.
@@TechWithWickyඔය එකක්වත් නෙවෙයි හේතුව මෝඩ ජාති ආලය. රට විකුණන්න කැමති නැ ඒත් තමන්ගේ දරුවෝ උජාරුවෙන් රට ඉන්නේ කියන්නේ. වාමාංශික වෙළඳපොළ පිළිනොගන්නා කම.
@@TechWithWickyවිකියෝ හොරෙකුට උනත් රටක් දියුණු කරන්න පුළුවන් වෙළඳපොලට ඉඩ දුන්නොත්. හොරකමෙන් රටවල් බංකොලොත් වෙන්නේ නැහැ. හොරකම කියන්නේ තවත් ඒක මුදල් හුවමාරුවක්. නමුත් දූෂණය අවම වීම මිනිසුන්ට සාධාරණව ජීවත් වීමට උදව් වෙනවා විතරයි
අපි නොදකින පැත්ත ,ඔක දන්න නිසා තමයි මම දැන් කැම්පස් එකෙ ඉගෙන චීන ප්‍රදාන විශයක් විදිහට ඉගෙන ගන්නෙ,,i love you HUWEI MATE XT 🥰🥰🥰
Mate xt eka global release kare nane ithin
Ela ubata ganata wade therila machang Chinese aniwaren igana ganna eka hodai
@@janakaya-y4t karana va me mase 20 ganan vala e gana mama vedio ekak karanna inna kamathi nam @mhpetal channel ekata set vela inna mama karanne eka
@@harshanachathuranga6248 ou eka aththa thanks
චිනෙට කඩේ යන්න 😂
Me kathawa aththa. Branded bdu un wikunanawa unge rata athule withrak. Mkd mn sailor kenek. Me kiypu serama api as deken dakinwa. China karayo mulu africawa purama innwa. Anika chinese bdu quality na qwata anith branded bdu wlta wda hoda bdu unge thiyenwa. Tech wicky qwa serama hri❤
සෑහෙන්න දක්ෂයෙක්. මැද තැනක ඉදන් කතා කරන කෙනෙක්. අධ්‍යාපනික සුදුසුකම් කොහොමද කියලනම් දන්නෑ 👍
හොද යි මල්ලි හොද දැනුම ක් ආවා
සදාම් හුසේන් සහ ගඩාෆි ඩොලර් එක වෙනුවට වෙන මුදල් ඒකකයක් ගේන්න ගියා අන්තිමට දෙන්නවම ඇමරිකාවෙන් මැරුවා
හරියටම හරි 😌
පුලුවන්නම් ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ඒ ගැන
@@avishkayohan2174 ලිබියාවේයි ඉරාකයෙයි ගොඩක් බොර තෙල් තියනවා ඒකේ හිටපු නායකයෝ දෙන්න ඒ තෙල් විකුණන්න ඩොරල් නැතුව වෙන මුදල් ඒකකයක් හදන්න හැදුවා ඊට පස්සේ ගඩාෆිව මහ පාරේ මරලා දැම්මා, සදාම් හුසේන්ව එල්ලල මැරුවා රසායනික අවි හදනවා කියලා බොරු චෝදනවක් කරලා . ගඩාෆි ඉන්න කාලේ ලිබියාවේ හැමෝටම විදුලිය දුන්නේ නොමිලේ අද ඒ රටවල් අපායවල් වෙලා ඉරාකයේ සදාම් මැරුනට පස්සේ isis ත්‍රස්තවාදීන් බිහි උනා අද ඒ රටේ සමහර පැති පාලනය කරන්නේ ත්‍රස්තවාදීන්
මතකද මීට අවුරුදු 2-3 කට ඉස්සරවෙලා චීනය ලඟින් ගිය අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නැවක් අතුරුදහන් වුනා. ඒක සම්පුර්ණයෙන්ම චීන තාක්ෂණයෙන් කරපු දෙයක්. මුලින්ම හැමෝම ඒ ගැනකලබල වුනත් නැව පණිවිඩ සංඥා නැතිව චීන මුහුදෙන් පිටවෙලා ගියා. බටහිර මාධ්‍ය මේ සිද්ධිය ෂේප් එකේ යටපත් කලා.
video eka enakan hitiye . deepseek ganai US tik tok usersla chinese rednote app ekata join wela una case eka ganai video ekak karamu. jaya wewa
Excellent explanation...
👍 එල...
අපිට ඉන්දියාව එක්ක ලොකු අනාගතයක් නෑ. උන්ගේ එක හීනයක් අකන්ඩ රෙද්දක් අස්සට දාන් අපිව උන්ගේ ප්‍රාන්තයක් කරගන්න....අපි අනිවාරෙන් ම චිනෙ එක්ක ඉස්සරහට යන්නම වෙනවා🧠❤
මේකනම් ඇත්ත හැබැයි...ඉන්දියන් nationalist ලගෙ තියෙන්නෙ ww2 germany වලට තිබ්බ බගේ අහවල් භූමිය අපේ රටේ කෑල්ලක් වගේ පම්කෙ ලොජික් එකක්. චීනට ඕනි market එකක් හදාගෙන සල්ලි හම්බකරන්න..කොටින්ම කිව්වොත් ගමේ චන්ඩියට වඩා ගමේ මුදලාලි sure මටනම්😂
@@heshangunarathna3262 උන් ධර්මාශෝක කාලෙගේ ඉදන්ම අපිට කෙලින්න බලන් හිටියේ👍
Indiawa nathuwa apita gamanak ne
@@infinity-official217Uba danna bijja den api mehema inne indiawa hindada 😅
උබ ඔය කියන මෝඩ වැඩේ කලොත් ලංකාවට වෙන්නෙ Ukraine වලට උන දේ. අසල්වැසියා එක්ක එකමුතු වෙලා ගේමක් ගහන එකයි අපි කරන්න ඕනෙ.
නැත්තන් ඉන්දියාවෙන් අපිව ආක්‍රමණය කලොත් චීනෙවත් ඇමෙරිකාවවත් කවිරුවත් උන්ගෙ හමුදා එවන්නෙ නෑ අපිව බේරගන්න. ඒක දැනගෙන ඉන්න තරම් මොලේ නැද්ද. 80s වල උන දේවල් අද්‍යනය කරන්න.
අනික ඉන්දියාව අපි culturally conmected. ඒ වගේම ඉන්දියාවෙන් economic crisis එකේදි අපිට එච්චර උදව් කලා චීනෙ එහෙම උදව් කලාද?? උන් නිසයි අපිට කෙල උනේ.
අසල්වාසින්ගෙ වැරදිම දකින කුහක sri lankan ගතියෙන් පොඩ්ඩක් එලියට ඇවිත් ඇත්ත ඇති සැටියෙන් දකින්න.
EU එක උදාහරනෙකට ගන්න. ලගම උන් එක්ක එකට ගේම ගැහුවොත් හැමෝම ගොඩයනව. ලගම උන් සතුරො කරගත්තොත්. දුබලයට කෙල වෙනව. ඉන්දියාව එක්ක බලද්දි අපි කොහොමත් දුබලයා. ඒ නිසා හොදටම කෙල වෙනව. අපේ මිනිස්සු දුක් විදීවි.
ඒ වගේ නෙමෙයි ඉස්සරහට ලෝක බලවතෙක් වෙන ඉන්දියාව එක්ක එකතු වෙලා ගේමක් ගැහුවොත් එයාලගෙ උදව්වත් එක්ක අපිටත් හොද තැනකට එන්න පුලුවන්. ඒක තමයි අපේ win for all option එක. එතකොට අපිත් දිනුම් ඉන්දියාවත් දිනුම්.
ඔයා කියන අනිත් සිනාරියෝ එකේදි වෙන්නෙ අපි පරාදයි ඉන්දියාවත් පරාදයි පැත්තක ඉන්න් චීනෙ දිනුම්.
Brow love ur contents! We need more! Good luck & lv you! 🫶❤️
trup qwa indiyawata bricks eken ain wenna kiyala.neththam eyla genath thiranayak gannw qwa.
අමෙරිකාව වට්ටනකම් බලන් ඉදියි 🇺🇸😎💙
Cartels ගැන video එකක් ඕනේ.
supiriiiiiii bn ..much luveee
Good one
nice content machan🤩🤩🤩
අයවැය ගැන වීඩියෝ එකකුත් ඕනේ 👀
Supiri aiye❤❤
Super video ❤
Excellent ❤
කරුමෙට හරි අපි ඇමරිකාව විශ්වස කරලා ඇමරිකාව පැත්ත ගත්තොත් යුකියොන්ට උන දේ තමා ආපටත් වෙන්නෙ😂
සිලෝන් දියුණු වෙන්නේ නැද්ද?
BRICS සන්විධානය මුදල් ඒකකයක් හදුන්වලා දීලා USD එකට බලපෑම් කරන්න එපා කියලා තර්ජණය කරපු එක
tariff kiyana wachanya hariyata kiyapan ban.
nice with current affair content mchn, and these are very usefull to get future decision. even as a sri lankan and sri lankan goverment need to focus on world situation to get a future decision, but i dnt knw goverment consider about next 10, 15 year or not,
Sounds හොදයි බන්. හොදට ඇහෙනවා.
Brics එකට කේස් දැම්මේ ඒක නේ
Tariff ටැරිෆ් pronouncing එක ටාරිෆ් කියල කියන්නෙ ඇයි
And the tsmc
Issara Chinese kiuwahna 4n ekak unath echara quality ekak na wadi kalyak use karn ba eth dan quality ekath supiri aurudu ganK unth use karanna puluwan
aniwa brooo
👍⚡
චීනෙට කරන්න පුලුවන් දෙයක් තියෙනවාද.?දැක්කනේ Huawei වගේ company වලට වෙච්ච දේ.
😂 e issara
English wlin me content ek kra nm 1m paninwa sure
මට දැනගන්න අවශ්‍යයි බ්‍රිතාන්‍ය තුල ඇමරිකා හමුදා කදවුරු කොපමණ තිබේද ඒ වගේම බ්‍රිතාන්‍ය කියන්නෙ දැන් ඇමෙරිකාව යටතේ තියෙන රටක්ද ඒ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි
ඉන්ටනෙට් එකෙන් බලන්න.
ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ යාලුවා නමුත් ට්‍රම්ප් දේශපාලන කටයුතු වලදී සමහර තීරණ මෝඩ තීරණ ගන්නවා එතකොට බ්‍රිතාන්‍යය වගේ රටවල් අනුන්ව විස්වාස කරන නිසා අමාරුවේ වැටෙන්න පුළුවන් ඇමෙරිකාවේ කැනඩාව එකතු කරගැනීම යෝජනා මෝඩයි බ්‍රිතාන්‍යයත් ඇමෙරිකාවට ඇඳෑගෙන ද දන්නේ නෑ.
මහ ලොකු දෙයක් ඕනි නෑ මම Electronic වලට ආස නිසා Power chip ගැන හොයන්න Google search කරා එක වෙබ් සයිට් එකක් වත් ආවේ නෑ හරියට results නිකමට chinese වලින් search කරා. Results බර ගාණක් ආව. ඒ Circuit design කරපු profile වලට ගියාම බර ගාණක් chinese School වල කරපු project වලට හදපුවා. ඒ circuit design කරපු youtube Video එකක් දෙකක් තිබ්බා western රටවල් වල channel වල ඒවගෙ අන්තිමට පොඩි හරි අවුල් තිබ්බ (fast charging trigger වෙන්නෙ Mobile phone වලට විතරයි වගේ) chinese circuit වල ඒ අවුල නෑ. ඔය පොඩි උං ලොකු වෙනකොට USA වලට යන්න වෙන්නෙ පශ්චාත් භාගයෙන්😂
ow dan chinese research publications godak google scholar eketh ynwa. habai ehemama kiyanna ba amricawe MIT eke ewn ehema krana projects next level eke thiyenw
ඉලෝන් මස්ක් ට්‍රයි කරන්නෙ ග්‍රහලෝක වලින් රෙයා එර්ත් මැටීරියල් ගේනන නේද
😂
resources ewr una dwst oya okkoma ayage ulana bhinw
ට්‍රම්ප් චිනේ ගොඩයන්න උදව් කරනවා 😊
aya waya gana video ekk one
BRICS එකෙන් වෙනම Currency එකක් හදන එකට Tramp නාහෙන් අඬනවත් දැක්ක😅
bricks aluth mudal ekakaye seen ek
Tech nounata me vage video maru
👍👍
BRICS එකට ඇමරිකන් ඩොලර් එකත් එක්ක හැප්පෙන්න අවුරුදු 20 වත් යනවා, ඒත් දශමයක් වත් හොල්ලන්න බැහැ
හැබැයි දැනටමත් ඇමරිකාව ට්‍රම්ප් නිසා සෑහෙන්න චාටර් වෙලා තියෙන්නෙ
@@zonik7699 මචන් ඇමරිකාව කොහෙද චාටර් වෙලා ඉන්නේ, අදටත් ලෝකේ බලවත්ම ආර්ටිකය, බලවත්ම රට, බයිඩන් ලා හාලා ගියපු රට ට්‍ර්ම්ප් ගොඩ නගන්න හදන්නේ, ඒකට අමාරූ තීරන ගන්න වෙනවා, වෙලද යුද්දය හොද දෙයක් නෙමෙයි, හැබැයි පොර කියන්නේ ඇමරිකාවේ නිශ්පාදන ඉස්සරහට ගේන්න ඕනී කියලා, ඒකට අනිත් රටවල් වලට් බදු ගහන්නත් වෙනවා, බහන් ට්‍රම්ප් එක කෝල් එකෙන් පුටියවත් නමාගෙන දෙගොල්ලටම වාසී වෙන විදියට ඇනේ ගැහැව්වා, කැමලාට චන්දේ දුන්න උන් පව දැන් ට්‍රම්ප් , වෑන්ස් අගය කරනවා, බයිඩන් වගේ පොරකට වඩා ට්‍රම්ප් හොදයි, නරක තියෙන්වා තමා, හැබැයි පොරට ඕනී තමන්ගේ රට හදන්න,
ටාරිෆ් නෙවෙයි ටැරිෆ් නේද????
ඩොලර් එක නැති කරන්න හැදුවොත් ඇමරිකාව පුර්ණ වශයෙන් crypto currency වලට යයිද
ඩොලර් එක print කරන්නේ ඇමරිකාව විතරයි... එච්චර centralized බලයක් තියෙද්දි decentralized cripto currency වලට කවදාවත් යන එකක් නෑ... කොටසක් සංචිත විදිහට buy කරයි diversify කරන්න... ඇමරිකාව ලෝක බලවතා වෙන්න එක ප්‍රධාන හේතුවක් US dollar එක... ඒක කවදාවත් අතාරින්නෑ බං ❤😅
@@wolfx5694divenrsify කියන්නේ ඩොලර්වල වටිනාකම වැඩි කරන්න ක්‍රමයක් ද?
Tech with Wicky ❎
Geopolitics with Wicky ✅
Aiyah oy kohomd English hada gtte ane plz RP krnma😢😢❤
BRICS Neda
❤❤❤
😊😚😎
Geopolitics 🖤 tech , oni ekk
Tariff, this guy misspelled it he word, please correct it
ලංකාවට හොදයි පුල්මුඩේ ඛනිජ වැලි නිධියේ තියෙන විරල මූලද්‍රවය්‍ය ඇමරිකාවට විකුණන්න පුලුවන්.
Meka danna teck moge Appa china moo Tama lapaya genalla api natikale
Pattabn
චීනේ චීනුන්ගේ තාක්ශනේ ඇමරිකාවට දෙන්න නෑ කියන්නෙ 😪එතකන් ඇමරිකාව එකතැන නෙමෙයි ඉන්නෙ😅
චීනේ තාක්ෂණය සමහර ඒවා ඇමෙරිකාවේ නැහැ දැනටමත්, කෘතිම බුද්ධිය දාල චීනය විනාඩියෙන් විනාඩියට අලුත් තාක්ෂණය හොයාගන්නවා කණ්ඩායම් විදියට, චීනය කොහෙන් නතර වෙයිද කියල හොයන්න බැහැ, 2028දී ග්‍රහලෝක දහයකට සුපිරිම යානා 🛸 🛸 🛸 🛸 🛸 🛸 🛸 🛸 🛸 🛸 යවයි
@smithrajapaksa7820 ow aththa ඊට වඩා ඇමරිකාව යවයි😏
හැබැයි මම හිතන්නේ නැ ඉංග්‍රීසි භාෂාවට තියෙන තැන තව අවුරුද්දකින් චීන භාෂාවට තියෙයි කියලා මොකද චීනය යන්න එක්දරු සංකල්පය මොකද එයාලගේ ජනගහනය වැඩිවීම රටට දරාගන්න අමාරුයි
බ්‍රික්ස් එකට කේස් 😂
Remember the name HUAWEI you will here oftenly in future
C-Clarke eke namai logo ekai mata nam awul
මතක තියාගනින් ට්‍රම්ප්ව එලෙඋවත් අනුරවහොලවන්නවත් අමාරු බව.
අනාගතේ දි චීනෙට ඉගෙනගන්න යනව කියන එකනම් ලොවෙත් වෙන්නෑ උන් චීන බාශාවෙන් උගන්නනවනම් 😂 අවුරුද්දකට ලෝකෙ වැඩිම විදේශිය සිසුන් ප්‍රමාණයක් අමෙරිකාවෙන් උපාධි ගන්නෙ රටවල් දෙසීයගාණෙන් 90% වඩා ඉංග්‍රීසි පොඩි කාලෙ ඉදලා ඉගෙනීම අනිවාර්ය කරල තියන නිසා😅ඒවගේ තැනකට මැන්ඩරින් එන්නෑ ජීවිතේට 🤣
චීනෙට ඉගෙන ගන්න යන අය මැන්ඩරින් ඉගෙන ගන්න ඕනේ කෝමත්, ජපානෙට යන අය ජපන්, කොරියාවට යන අය කොරියන්, english වලින් ඉගෙන ගන්න පුලුවන් සමහර university වල විතරයි ඔය රටවල් තුනේ
mamath chineta yanna campuse eka chinese karana gaman inna lankave
@@MHpetal🤣හා.. අවුරුදු දෙකක් වත් මැන්ඩරින් ඉගෙනගෙන යන්න කැම්පස් ඖට් වෙද්දි උබට තිහයි.🤣 චීනට ලංකාවෙන් අවුරුද්දකට ඉගෙන ගන්න යන්නෙ 1000 අඩු ගාණක් ඒකත් චීනා ස්පොන්ස කරලා 🤣
People often ignore the fact that China has actually requested tax reductions. Their market is struggling-shipping is being canceled, goods are piling up, and thousands are losing jobs. The U.S. has already reduced taxes on items that matter to them, because honestly, who’s chasing after Chinese shirts anymore? China is even looking toward the Indian market now, despite ongoing border tensions. And the Chinese-funded runway in Bangladesh could have serious consequences for the entire region. It's time to stop falling for empty rhetoric.
Usa⚒⚓
🤍🤍
Api igenagena rata penne welawata. mehe wahana ganan adui🤪
න්‍යෂ්ටික අවිවලට වඩා බලවත් බං සයිබ ප්‍රහාර අර ලංකාවේ කොටා කිව්වේ.
ඔව් ඇත්ත කතාව.
න්‍යශ්ටික අවි පද්ධති වලට සයිබර් ප්‍රහාරයක් දුන්නම කොහොමත් බලවත් තමයි.
මෝඩ ඇති ඒත් මෙහෙම ප්‍රසිදියේ මොඩයි කියලා කෑ ගහ ගහ යන්න එපා
කොටා කිව්වේ නවීන චීනය ආරම්භ කරපු ඩෙන් සිආඕ පෙන්ද, උස අඩි 5' 4" 😍
Nikamata kiyana wata cenlek nama venas karanam hari wage
❤
❤❤ 🇱🇰🇱🇰🇰🇷🇰🇷
දකුණු කොරියාව අපේ හම බල්ලෙක්ට ගණන් ගන්නෙ නෑ හැබැයි🎉😂
හරි වෙලද යුද්දයක් තියේ කියමුකො මොකටද බන් හිගන ලන්කාවෙ උන් වැලලෙන්නෙ 😂😂😂😂
content ek aye balpn
@thanotorious7561 බෑ
8:16 ❤
Gaddafi's gold dinar
Yup, that's one ❤️
චීනේ ලෝකෙ අල්ලන එක හොදයි මුස්ලිම් වෙන්නෙ නැතුව ☝☝
චීනෙ ලෝකෙ අල්ලනවා කියන්නෙ මුස්ලිම් රටවලටත් වාසියි. ඇමෙරිකාව උන් එක්ක යුද්ධ කරද්දි චිනෙ වෙලද ගිවිසුම් ගහලා මුස්ලිම් රටවල් තමන්ට නම්මගෙන ඉන්නවා. පාකිස්තානෙ, ඉතියෝපියාව, ඊජිප්‍තුව, ඉරානෙ, ඉන්දුනීසියාව, මැලේසියාව ඒකට හොද උදාහරණ
ඉන්දියාව ලෝකේ අල්ලන්නෙ නැති එකත් හොදයි👍
සිලෝන් කියල ලටක් තියෙන්නේ ඒ ගෝල්ලෝ තමයි ඊගාවට සෝක බලවතා.
ruclips.net/video/HoxM1fxsD90/видео.htmlsi=667RvwoaJ7zNe1_b
ටැරිෆ්
Bricks
Thumbnail ek cringe
16:58 Trump's threatening about BRICS association
චින හැත්තට ඕන ලෝකෙ ව්නාස කරලා හරි ලෝක බලවතා වෙන්න .😂😂😂
ඒකනම් සහතික ඇත්ත!
Pla paka
matanam penne trump americawata meh para kelawana seen ekak wage
BRICS
තව මාස කීපයකින් දරුණු විදේශ සංචිත හිඟයකට ලංකාව යනවා කියලා විශ්වාස කටයුතුව මට දැනගන්න ලැබුණ. පුළුවන් මිනිස්සු වහාම ටික කාලයක් ඇතුවට රටින් පිට වෙන්න වෙනවා.
නෝනා බුද්ධි අංශෙද
@@TRuwa-r4dනැහැ ජපානය දන්නවා ඒකයි හැම රටක්ම ලංකාවේ එල්.සී පිළිගන්නැත්තේ. මම කවුද කියලා ඔබ දන්නවනම් ඔහොම කියන්නේ නැහැ.
@@MithunKzzitin apita danagannat ekka kiwwanam iwaraine😂😂
@@lakshithr1221 අයිඑම්එෆ් වාරිකය ලැබෙන්නේ නැත. මා බැංකුවෙන් සංචිත දෙන්නේ නැහැ තෙල් ගේන්න
😢හා😂
දැන් එහෙනම් ඇමරිකාව වැටෙයි...... ගොං කතා කියන්න එපා.. චිනෙ කාවදාවත් කිසිම රටක් සමග යුද්දෙ කරලා නැ . එ වගෙම හංගපු ආයුද සමග යුද්දයක් කරන්න බැ... අනික චිනෙට රිදිදුනාට ඇමරිකාවට රිද්දන්න බැ 😂😂😂😂😂
😮
හොයලා බලලා කියන්න china military rank eka
බොත්තමාගේ ආණ්ඩුවේ වැඩ බැරි ටාසන්ලාට පුළුවන් අනුන්ට බැන බැන ඉන්න විතරයි.. මාස හතරට කරපු එක වැඩක් වත් නැහැ. ඇල්ලේ ගින්නවත් නිවාගන්න බැරි, අසමත් කාලකන්නි අවාසනාවන්ත ආණ්ඩුවක්. ටයර් දාලා ගිනි තියන්න නම් එයාල හොඳට දන්නවා..
මොනවද පkඩපරියෝ කියවන්නෙ මේ? ටයර් දාලා ගිනි තිබ්බෙ ආමි එකේ උන්. නොදන්න ලබ්බවල් කියලන්න එපා 😂😂😂
දෙරණෙ හිරු news නේද බලන්නෙ
මේඩ් ඉන් චයිනා හොඳ නැ රිපබ්ලික් චයිනා කියල එන බඩු හොඳයි
Republic of china කියන්නෙ තායිවානයට පගො 😅 උබ ඔය කියන්නෙ තායිවානෙ බඩු ගැන ඒව කොහොමත් හොදයි චීනෙ ඒවට වඩා
China වල type 3 ක බඩු තියෙනෙවා.
තායිවානෙ වියෙට්නාමෙ බඩු චීනෙ ඒවට වඩා කොලිටියි තමා
ඉක්මන් චයිනා, නැගී එන චයිනා ඒ බඩු හොඳයි.